SUJATHA ATHTHANAYAYA, madam, you are my forever favourite Srilankan singer. I grew up listening to your songs. You have given your 100% to each and every single song. Eg:" PUTHUNE ME AHAGANNA PUTHUNE" mother telling a story to her son. Its a story but you have change your emotions in every single line. "KOHO KOHO" sinhala new yr song, sang with very happy feelings and spreading the joy in every single household during Sinhala new year. Parasathumal song jeevana vila meda, are my favourites. Thank you for your music! Wish you health wealth and happiness! Love from Australia
Obathumiya kawadaawat amathaka na nanda malani Mathiniya saha obathumiyage hadata sama karanna puluwan hadak me wiswayeema naha deergayusha pathanawa obathumiyata budu sarani
We never forget us and our children. You are living with our heart. Can't erase us ever. We need your golden voice and songs. We wish soon recovery again. !!!!
Greatest singer in the world, so humble, so pinwath, such a lovely lady. I have no words to express my gratitude, my feeling for you Sujatha Akka. The other lady who speak with this lovely pinwath Sujatha is so unnatural, so unpleasant to hear the way she speak
Very first my tribute to Sjatha mam.... But this is personally not to her..... New generation may be don't know about old generation.. But it is not compulsory it is discipline..
මෙතුමියගේ හඩින් ගැයූ ගීත අහන්නත් පිනක් තියෙන්න ඕනා මිහිරි පැහැදිලි හඩක් මටනම් එපා වෙන්නේ නැති මගේ ආසම කටහඩ බුදුසරණයි
ඔබතුමියගේ හඬ අදටත් අපි වජිවත් කරවන්නෙමු අහලා අහලා අහලා ඇතිවන්නෙම නැති ඒ සුමියුරු හඬ නැවත කිසිවෙකුගෙන් බිහිනොවන බව නම් සත්‍යකි. දුක වේදනාව තුළ ඒ හඬ දුක නිවාදමන්ට හැකියි. ඔබ තුමියට දීර්ඝ යු වේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා! තෙරුවන් සරණයි!
ඔබ තුමිය කවදාවත් අමතක වන්නේ නැහැ.වීර මාතාවනි ඹබ තුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා.ඹය නාලිකා සීසන් එකට මාකට් ඹින දෙයක් විකුණනවා, රට ජාතිය ආගම සංගීතය ඹ්න එකක් විකුණනවා. පැරණි ගීත කවදාවත් නැති කරන්න බෑ.
මෙිතුමියගේ සිංදු අහන්න මෙි වැඩසටහන් බලන්න එ රැපය දකින්න ලැබුනා..🙏 😢
මම මැරෙන කල් ඔබතුමිය.අමතක නෑ ඔය මිහිරි හඩ කවදාවත් කාටවත් සමකල නොහැක 🙏🙏🙏❤️❤️❤️
දැනුමෙන් ආරමිිබවෙලා ආනන්දයෙන් අවසන්වු වැඩසටහනක්
වැඩසටහන මෙහෙයවු නිවෙදන මහත් මිය විශිස්ටයි
ඵක්ඵක් ජඩමාධ්‍යවලට ඔබතුමියගේ ගිිත මධුරහඩ කිසිවිටකත් මකාදමන්න බැහැ
ඔබතුමියට නිරොිගි සුවයත් දිිර්ගායුෂත්උදාවෙිිවා.
❤❤❤❤❤❤❤
මා කුඩාකල සිට හොදම ගායිකාවක් ඔබතුමිය.කෙසේ අමතක කරම්ද?
SUJATHA ATHTHANAYAYA, madam, you are my forever favourite Srilankan singer. I grew up listening to your songs. You have given your 100% to each and every single song. Eg:" PUTHUNE ME AHAGANNA PUTHUNE" mother telling a story to her son. Its a story but you have change your emotions in every single line.
"KOHO KOHO" sinhala new yr song, sang with very happy feelings and spreading the joy in every single household during Sinhala new year. Parasathumal song jeevana vila meda, are my favourites.
Thank you for your music!
Wish you health wealth and happiness! Love from Australia
සුජාතා ලතා ඇන්ජලීන් රජ තුන් කට්ටුව මේ තුන්දෙනා ගායනා කල ගීත සදා අමරනීයයි මේ තුන්දෙනාගෙ ගීත දෙකයි පනහේ සුපර්ස්ටාර් ගායිකාවෝ විනාශ කරමින් හිටියත් ඔබලා සදා අමරනීයයි ඔබලාගේ ගීතත් එහෙමයි
Obathumiya kawadaawat amathaka na nanda malani
Mathiniya saha obathumiyage hadata sama karanna puluwan hadak me wiswayeema naha deergayusha pathanawa obathumiyata budu sarani
We never forget us and our children. You are living with our heart. Can't erase us ever.
We need your golden voice and songs.
We wish soon recovery again. !!!!
ඔබතුමිය අමතක වෙන්නනම් මටනම් මාව මැරෙන්න ඕනෙ.ඒතරම් ඔබගේ කටහඬට ඇබ්බැහි වෙලා.අලුත් පරපුරේ කෙනෙක් හැටියට මම සතුටු වෙනව ඔබ වැනි විශිෂ්ට ගායිකාවකගෙ ගීත වලට මේ තරම් ආදරේ කරන්න ලැබීම.ඒ වගේම ඔබතුමියගෙ ආදරනීය වීර පුතනුවන්ට උතුම් නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏❤️❤️
Mage hithe thiyana tikama oyage comment eken kiyauna..
Great ideas!!! Thank you very much for sharing!!
Greatest singer in the world, so humble, so pinwath, such a lovely lady. I have no words to express my gratitude, my feeling for you Sujatha Akka. The other lady who speak with this lovely pinwath Sujatha is so unnatural, so unpleasant to hear the way she speak
Obagen sangeethaya hadaranna Ma
Ta mudal thibune ne mata hair dukai obata deergau wewa
Dathtakinma adraneeya amme me polwak loke kohewath na sathtai api wadata awata api hitin inne e rathtaran polawe තෙරුවන් සරණයි adaraneeya amme
Ape rata ta labuna minikatayak,, sujatha,, athanayaka,, budu sarane dawe pheteae,,,, ❤️❤️❤️❤️❤️💐💐💐💐💐❤️❤️❤️❤️❤️
Puduma lassanai katahadak oba tumiyata thiyenne Sujatha madam❤❤❤❤❤
I love Dr Sujatha aththanayaka 🥰🥰🥰🥰🥰
I took!
Greatest female singer in Sri lanka 🇱🇰 🙏
මෙවැනි හඬක් සහ මෙවැනි ගීත නැවත ලංකාවේ ඇති නොවනු ඇතැයි මට සිතේ
Puduma lassana katahadak thiyenne sujatha madamta❤
_"ජීවන විල මැද වැජඹෙන පියුමකි රූබරවූ යුවතී....."_
මගේ වඩාත්ම ප්‍රියතම ගීතය තමයි "ඈත දියඹ වැන්නේ - ඔබ නිසසල වන්නේ"
Matanam marenakamma methumiyage sindu amathaka wena ekak na.e tharamma lassanai
Maniyeni obata nirogi suwaya labewa
God❤❤❤❤❤❤bless you mother
❤❤❤🌹🌹🌹
ඔබතුමිය සහ හරූන් ලන්ත්‍රා නම් ඒ අසහාය ගායකයාණන් ගේ ඒ මනා හඩ ගැලපීම ගැන නම් කියන්න වචන නෑ අපට !!!!
මොනතරම් මධුර මනෝහර ගීතයන් ද ඒවා !!!
එකල සිටි වාදක මඩුල්ල , !!!!
සිනමා සන්ගීතය වෙනුවෙන් ඒ අය දැක් වූ දායකත්වයට මාගේ ප්‍රණාමය පුදමි .....
Very first my tribute to Sjatha mam.... But this is personally not to her.....
New generation may be don't know about old generation..
But it is not compulsory it is discipline..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුජාතා අත්තනායක මහත්මියගෙන් මෙයට වඩා ගොඩක් තොරතුරු දැනගන්න තිබුණා නමුත් නිවේදිකාව එයාගෙ භූමිකාව නිවැරදිව කලේ නැහැ.
එහෙම හිතන්නම එපා අපිට මතක පැරනි කටහඩවල් පමනය් අලුත් අය ගැන් අපි ද්න්නේ නැහැ ආවා ගියෝ
❤❤❤❤
නිවේදිකාව හුරතල් වෙනවා වැඩියි වාගේ.................👈
සුජාතා අත්තනායක නැමති මේ මහා ශ්‍රේෂ්ඨතම ගායිකාව දෑත ඔසවමින් ආයුබෝවන් කියනවිට නිවේදිකාවට දෑත ඔසවන්න අමතක වීම ඉතාම කනගාටු දායකයි....
Methumiyage hama wadasatahanakma wage mn baluwa ewa mita wada meheyawima hodai .ithin lada bolada dan inna gaikawak neme me .e nisa mita wada hodata deyak pekshayo balaporoththu wenawa neda.
_මෙතුමියගේ සොහොයුරෙකු එකල ඩ්‍රම්ස් ප්ලේ කළා සුසිල් පෙරේරා කියල. ඔහු අද කොහෙද දන්නෙ නෑ._
තරංගා කියන්නෙ ඉස්සර සිරසේ ඉද්දි දක්ෂ නිවේදිකාවක්....සිරසේ හිටපු දිල්රුක්ෂි ප්‍රියංකා වගේ අයගෙන් පස්සෙ අහපු හොන්ද හන්සවල් සමන්ති සහ තරංගා...ඒත් දැන් තරංගාට මොනා වෙලාද මන්දා මයික් එක ඉස්සරහා හුරතල් වෙනව වැඩි අනික හරි අමාරුවෙන් වචන කතා කරන්නෙ උගුරේ මොකක් හරි හිර වෙලා වගේ...බොරුවට නැලවෙනව මයික් එකට මේක දැන් මේ නිවේදිකාවන්ට හැදිලා තියෙන ලෙඩක් ඔක්කම කතා කරන්නෙ අමාරුවෙන් කක්කා බර තදකරන් ඉන්නව වගේ.....අනික තරංගා වගේ අත් දැකීම් ඇති නිවේදිකාවකගෙන් මිටවඩා දෙයක් වියයුතුයි...සුජාතා අත්තනායක මහත්මිය වගේ කෙනෙක් එක්ක මීට වඩා හරවත් කතා බහක් වියයුතුයි ඒක මේ වර්තමානයේ ඉන්න නලා ගායක ගායිකාවන්ට ත් ලොකු පාඩමක්....නමුත් තරංගාගෙන් ඒක වෙලා නෑ
Guru maniyanie oba thumiyage song katawath denna epa e aya sangeetha ya wenas karaie katawath denna epa
Sujta. atanayk. mam harm. as a. gaikawk mamt. on tumyag gift walt. hrema asi
Obatymiyawsgehadakapataayth
Me niwedikawa hari ne. Maara baala bolanda laaba kenek 👎👎👎👎🤮🤮🤮
එහෙම කියන්න එපා..ඒක එයාගේ නිවේදන විලාශය..එන චරිතය අනුව ඒක වෙනස් වෙන්න ඕනා වුණත් ඒක එයාගේ අනන්‍යතාවය නිසා එහෙම වෙනස් වෙන්න බෑ.හුගාක් ලස්සන ට කරනවා මෙයා ගොඩක් වැඩසටහන්..අහල බලන්න Radio එකෙන්.
@@Abhimansanthusheka eyage wilashaya unata methumiya wage kenekuta e wage kenekuta obin na.
@@Abhimansanthushputha,mona vilasayakda eka, aththenma montessori teachersla podi lamainta katha kiyala dena vilasayak matanam. Sujatha madam nisa baluva. Nivedikaava katha karanavath vedi. Balana ayata therum ganna puluvan de eyage adahasin kiyanava.
Obatymiyahriyataminikekenihadawegdergaayasalabewa
වැඩසටහන හොඳයි ඒත් නිවේදන ශිල්පීනිය හුරතල් වෙනවා වැඩියි ඔයිට වැඩිය පෞරුෂය ඇතුව කතා කරන්න නැත්නම් අර විශිෂ්ට ශිල්පිනිය ට කරන අගෞරවයක් ජය වේවා
ඔබේ අදහසට ස්තූතියි
අනිවාර්යයෙන් මමත් එකගයි අදහසක් වශයෙන්
අනිවාර්යෙන්ම
තරංගා අක්කාගේ නිවේදන විලාශය ඒක...😊😊ඒ නිසා එයාට දොස් කියන්න බෑ ඒ සම්බන්ධව..
ඔව් ඇත්ත. මේ සාකච්ඡාව මීට වඩා ලස්සනට කරන්න තිබුණා නිවේදිකාව ටිකක් වෙනස් උනානම්.